Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

තායිලන්තයේ ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

තායිලන්තයට පසුගිය මාස 3 ක පමණ කාලයක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප‍්‍රදේශ විශාල ප‍්‍රමාණයක් ජලයෙන් යට වී ගොස් ගංවතුර තත්ත්වයන්ට මුහුණ දී සිටිනවා.

මේ වන විට පුද්ගලයින් 300 ක් පමණ මිය ගොස් ඇති අතර දස දහසකට අධික පිරිසක් ආරක්‍ෂක කඳවුරුවල නවැතී සිටිනවා. කෙසේ වෙතත් මෙම පිරිසට සහන සැපයිම සඳහා තායිලන්තයේ හමුදා ඒකක හා සිවිල් ක‍්‍රියාකාරීන් ඉදිරිපත්ව සිටිනවා.

ප‍්‍රධාන වශයෙන් තායිලන්තයේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ මෙම ජල ගැලීම් තත්ත්වයන්ට මුහුණ දි සිටින අතර මෙම ප‍්‍රදේශයන්වල නිවාස, ව්‍යාපාර ස්ථාන සහ ප‍්‍රධාන වශයෙන් කර්මාන්ත ශාලාවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221