Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ජනාධිපති හා ජනපති ආර්යාව නමින් නව ඕකිඞ් විශේෂයක් ...

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජක්‍ෂ මහතා එම මැතිනියගේ නම්වලින් සිංගප්පුරුවේ දී සොයා ගනු ලැබු නව  ඕකිඞ් විශේෂයක් නම් කර තිබෙනවා.

එම නව විශේෂය ඩෙන්ඞ්රෝබියන් මහින්ද ශිරන්ති ලෙස නම් කර තිබෙනවා.

මහින්ද රාජක්‍ෂ මහතාගේ සිංගප්පුරු නිල සංචාරයට සමගාමිව මෙම  ඕකිඞ් විශේෂ නම් කර ඇති අතර මෙලෙස ප‍්‍රසිද්ධියට පත් කළ නව  ඕකිඞ් විශේෂය අද පෙරවරුවේ ජනාධිපති තුමා වෙත පිළිගන්වනු ලැබුවා. එය සිංගප්පුරු ජාතික උද්්‍යාන මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිළධාරියා විසින් සිදු කෙරුණි.

සිංගප්පුරුවේ ජාතික උද්භිත උද්‍යානයක දෙමුහුන් තාක්‍ෂණය යොදා ගනිමින් නිපදවා ඇති මෙම නව  ඕකිඞ් විශේෂය නිර්මාණය කිරීම සඳහා වසර 7 ක පමණ කාලයක් ගත වී තිබීම විශේසත්වයක් වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221