Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මෙක්සිකෝවේ ප‍්‍බල භූකම්පනයක්

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

නිරිත දිග මෙක්සිකෝවේ ඇකපුල්කෝ සංචාරක නගරයට දකුණු දෙසින් පිහිටා ඇති ප‍්‍රදේශයක ඊයේ රික්ටර් මාපකයේ ඒකක 7’4 ප‍්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් වාර්තා වියමෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 11 තුවාල ලබා ඇති බව වාර්තා වනවා

කෙසේ වෙතත් පසු කම්පන රැසක් එම ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර නිවාස හා ගොඩනැගිලි 1600 කට අධික ප‍්‍රමාණයක් විනාශ වී ගොස් ඇති බව එරට ආපදා කළමණාකරණ අංශ පවසනවා

භූ කම්පනය ඇති වීමත් සමඟ ප‍්‍රදේශයේ විදුලි සැපයුම බිද වැටි ගොස් ඇත. 1985 වසරේ දී සිදු වු මිනිසුන් 30000 ක් පමණ බිලිගත් භූ කම්පනයට පසු එරට ඇති වු දරුණුතම භූ කම්පනය මෙය ලෙස වාර්තා වනවා


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221