Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අඟහරු මතු පිට ජලය ඇති බවට පැහැදිලි සාක්‍ෂි

Share

පසුගිය දා අඟහරුගේ ගේල් ආවාටය ආශ‍්‍රීතව ගවේෂණයේ යෙදෙන කියුරියෝසිටි රෝවරයෙන් ලබා ගත් ජායාරූප මඟින් මේ බව අනාවරණය කර ගැනීමට නාසා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.

 


මෙහිදී වේගයෙන් ජලය ගලා ගිය බව පෙන්නුම් කෙරෙන ජායාරූප ලැබි තිබීම මෙය අනාවරණය කිරීමයට ඇති එකම සාක්‍ෂිය වනු ඇත. මීට පෙර අවස්ථාවලදී ද අඟහරුගේ ජලය ඇති බවට පෙන්නුම් කෙරෙන ජායාරුප ගනු ලැබුව ද මෙම යානයෙන් ගන්නා ලද ජායාරුප වල ඉතා පැහැදිලිව ජලය බැස ගිය පෙන්නුම් කරන අතර එහි පත්ග ගල් හා බොරළු එක්ව සැදි ඇතැයි විද්‍යාඥයෝ පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට කියුරියෝසිටි යානාය අඟහරු ග‍්‍රහයාගේ පාෂණ නීරීක්‍ෂණය කිරීමට සුදානමින් සිටියි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221