Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නකල්ස් බිළි ගන්නා දේශිය සංචාරකයෝ

Share

මුහුදු මට්ටමේ සිට මිටර 1265 උසින් වර්ග හෙක්ටයාර 62 ක් පුරා පැතිර පවතින නකල්ස් රක්ෂිතය දේශගුණික රක්ෂිතයක් ලෙස ලෝක උරුමයට පාතරවී තිබෙන නමුත් මේ වන විට එය නැරඹිමට පැමිණෙන දේශිය සංචාරකයින්ගේ අයහපත් රියාකලාපය නිසා රක්ෂිතය විනාශ වී යන බව පරිසරවේදියෝ පවසනවා.

එමෙන්ම ගවයින්ගේ ආහාර සොයා පැමිණෙන මිනිසුන්ගේ රියා නිසා බොහෝ විට රක්ෂිතය ගිනි ගන්නා බවයි නිළධාරින්ගේ අදහස. කෙසේ වෙතත් මේ පිළිබඳ සොයා අදාල පුද්ගලයින්ට නිසි දඩුවම් ලබා දිය යුතු අතර එසේ නොමැති වුවහොත් ලෝක උරුම රක්ෂිතයක් වන නකල්ස් කඳුවැටිය විනාශ වන යනු ඇත.

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221