Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ශ‍්‍රී ලංකාවෙන් හමුවන රසදිය අඩංගු ආලේපන තහනම් කෙරේ

Share

රසදිය අඩංගු සබන්, ආලේපන, විදුලි බල්බ හා උෂ්ණත්වමාන වැනි උපකරණයන් භාවිතය පසුගිය  ජනවාරි මාසයේ අවසන් වු රසදිය පිළිබඳ අන්තර් ජාතික සාකච්ඡුා පැවැත්වු මින මාටා සම්මුතිය මඟින් මේ බව සනාථ කර ඇති බවත් ශ‍්‍රී ලංකා වෙළඳ පොළ තුළ ඇති අධි මාත‍්‍රාවන්ගෙන් යුත් රසදිය අඩංගු නිෂ්පාදන සොයා ගැනීමට මේ වන විට පරිසර යුක්ති කේන්ද්‍රය සමත්ව තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් පරික්‍ෂාවට ලක් කරන ලද සාම්පල 46 ක් අතුරින් 25 ක් තුළම අධි මාත‍්‍රාවන්ගෙන් රසදිය අන්තර් ගත වී තිබුණු බව ඔවුන් පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221