Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මිරිදිය මසුන් වද වීමේ තර්ජනයක

Share

ශ‍්‍රී ලංකාවේ ජීවත් වන සත්ව කාණ්ඩ අතුරින් උභය ජීවීන් හැරුණු විට වද වී යෑමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කාණ්ඩය වන්නේ මිරිදිය මසුන් බව මේ වන විට සොයා ගෙන තිබෙනවා. විවිධ වු මානව ක‍්‍රියා නිසා මසුන් මෙලෙස වද වී යාමට ලක් ව තිබෙනවා.

වෘක්‍ෂලතා ආඥා පනතට අනුව මිරිදිය මසුන් වර්ග 17 ක් නම් කර ඇති අතර ඉන් විශේෂ 14 ක්ම ලංකාවට ආවේනික මිරිදිය මසුන් වෙනවා. 2012 රතු දත්ත පොතට අනුව ඉන් මසුන් විශේෂ 13 ක්ම මේ වන විට වද වී යන මසුන් ලෙස නම් කර තිබෙනවා.මසුන් ඇල්ලීම මෙන්ම මසුන් ළඟ තබා ගැනීම පවා බොහෝ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතරම මසුන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ බොහෝ නීති සම්පාදනය කර තිබෙනවා. එනමුත් මේ වන විට මත්ස්‍ය සම්පත වද වී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇතැයි පරිසරවේදීන්ගේ මතයයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221