දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක්
ඊයේ සහ අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට වියළි කාලගුණ තත්්ත්වයක් පවතින අතර මෙය ඉදිරි දිනයන්හි දීද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දින කිහිපය පුරා පැවති දැඩි වර්ෂා සහිත කාලගුණය නිසා අම්පාර හා තවත් ප්‍රදේශ ගණනාවක ජනතාව දැඩි අසීරුතාවයට පත් වුණා. මෙම උණුසුම් කාලගුණයත් සමඟ නුවරඑළිය ප්‍රදේශයට උදෑසන කාලයේ හිම වැනි පිනි පතිත වන බව ද වාර්තා වනවා.
Post Categories
Media Info
The Power of Milk - Nature’s Original Superfood
June 1, 2025
Climate Change Fuels Surge in Snakebites In Sri Lanka
September 14, 2024


FAQs