Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලි ජලය මුහුදට

Share

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලි ජලය මුහුදට මුදා හැර ඇතැයි විදෙස් වාර්තා පවසනවා. එම බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන ටෙප්කෝ ආයතනය පවසා සිටින්නේ එම විකිරණශීලි ජලය තව දුරටත් ගබඩා කර තබා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

පසුගිය 2011 වසරේ මාර්තු මාසයේ ජපානයේ ඇති වු සුනාමි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස විකිරණ කාන්දුවක් ඇති විය. එම කාන්දුවන විකිරණ බලාගාරයේ ප‍්‍රතික‍්‍රියාකාරක සිසිල් කිරීම සඳහා ගබඬා කර තිබු ජලයට මිශ‍්‍ර වී තිබිණි.
කෙසේ වෙතත් ටෙප්කෝ ආයතනය පවසා සිටින්නේ මුහුදු ජලයට හානි නොවන ලෙස මෙය සිදු කරනු ලබන බවයි. එහෙත් මෙම විකිරණශීලි ජලය හේතුවෙන් මුහුදේ ජීවත් වන බොහෝ සත්වයින් හානි සිදු විය හැකි බවයි පරිසර සංවිධාන පවසන්නේ.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221