Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දේශීය ශාක විශේෂ වද වී යෑමේ තර්ජනයක

Share

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:”Times New Roman”; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}

දේශිය ශාක විශේෂ අතුරින් වර්ග 750 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වද වී යෑමේ තර්ජනයකට ලක් වී ඇති අතර එයින් විශේෂිත වු වර්ග 250 ක් පමණ දැඩි ලෙස මෙම තත්ත්වයට මුහුණ පා ඇතැයි ජාතික ශාඛාගාරයේ සහකාර අධ්‍යක්‍ෂිකා අචලා අත්තනායක මහත්මිය සඳහන් කරනවා.  

ඇය මේ පිළිබඳ අදහස් දක්වමින් වැඩි දුරටත් පවසා සිටියේ දැඩි ලෙස වද වී යෑමේ තර්ජනයට ලක් ඇති ශාක විශේෂ 250 පිළිබඳ මේ වන විට තොරතුරු රැස් කරමින් පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින බවයි.

එමෙන්ම මෙම නව දත්තයන් ජාතික රතු දත්ත පොතට ඇතුළත් කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති අතර මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් මෙලෙස විශාල වශයෙන් ශාක වද වී යෑමට ලක් වෙතැයි ඇය සඳහන් කර සිටියි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221