Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දිවයින පුරා වැසි සහිත කාලගුණයක් ... අම්බලන්ගොඩට ගංවතුර තත්ත්වයක් ...

Share

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:”Times New Roman”; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}

මේ දිනවල දිවයින පුරා වැසි සහිත කාලගුණයක් දක්නට  ඇති අතර ඊයේ දිනයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අම්බලන්ගොඩ ඇල්පිටියපිටිගල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබිණි.

ප‍්රධාන මාර්ගය අඩි 4 ක් පමණ උස් වු ජල ධාරාවකින් පිරි තිබු අතර  පැවති ගංවතුර තත්ත්වය නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා ඇති විය. ගංවතුර හේතුවෙන් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ මේ වන විට පවුල් 450 ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221