ආර්ටික් කලාපයේ අයිස් කදු දියවීම වැඩි වේ
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
මේ වන විට නොයෙක් පාරිසරික හා මානව ක්රියාකාරකම් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ආර්ටික් කලාපයේ අයිස් කදු දියවීමේ අවධානම වැඩි වී තිබෙනවා.
එනිසා එයට යෙදිය හැකි පිළියම් හා ගත හැකි ක්රියාමාර්ග පිළිබඳ සාකච්ඡ කිරීමට ආර්ටික් කලාපයේ රටවල් 8 ක නියෝජිතයින් පිරිසක් මේ වන විට සාකච්ඡ ආරම්භ කර තිබෙනවා.