Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයට ඔබ සුදානම් ද ?

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

අද ජාත්යන්තර ජෛව විවිධත්ව දිනයයි. මේ සඳහා ලොව පුරා නොයෙක් වැඩසටහන් රැුසක් රියාත්මක වේ. අද දිනය පිළිබඳ අදහස් දක්වමින් පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත් අනුර රියදර්ශන යාපා මහතා පවසා සිටියේ රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විශාල මෙහෙවරක් ඉටු කර ඇති බවයි.

රී ලංකාවේ වනාන්තර හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා රජය වසර ගණනාවක සිට සුවිශේෂි මෙහෙවරක් ඉටු කර ඇති අතර එහි රතිඵලයක් ලෙස ආසියාවේ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී රදේශ කළමනාකරණ පද්ධතිය රී ලංකාව සතුව පවතින බවද පැවසීය.

මෙවර ජෛව විවිධත්ව දිනයේ තේමාව වනාන්තර යි. ලොව පවතින මුළු භූමි රමාණයෙන් සියයට 31 ක් එනම් හෙක්ටර්යාර බිලියන 04 ක් පුරා පැතිරි ඇති වනාන්තර ජෛව විවිධත්වය සංරක්ෂණය මෙවර ගෝලීය ජෛව විවිධත්ව දිනයේ අපේක්ෂාව බව අමාත්යවරයා පැවසිය.

ලොව පුරා ජීවත් වෙන බිලියන 16 ක් වන ජනගහනයක් තම ජීවනෝපාය ලෙස වනාන්තර මත යැපෙන අතර මිලියන 300 කට ආසන්න ජනතාවක් වනාන්තර තම වාසස්ථාන ලෙස යොදා ගන්නා බවත් වනාන්තර ජෛව විවිධත්වය මානව පැවැත්මේ මුලික අඩිතාලම බැවින් වනාන්තර ආරක්ෂා කර ගැනීමට එක්වන්නැයි අමාත්යවරයා කියා සිටියා.

තව දුරටත් අදමස් දක්වමින් අමාත්යවරයා පවසා සිටියේ රී ලංකාවේ පවතින වන ආවරණය ඉහළ නැංවිම සඳහා මෙම වසර පුරා විවිධ වැඩසටහන් රැසක් රියාත්මක කරන අතර වර්තමානයේ  දී මෙරට පවතින ස්වභාවික වනාන්තර වලින් සියයට 50 කට වැඩි රමාණයක් ආරක්ෂිත රදේශ ලෙස නම් කර රාජ් ආයතන මඟින් කළමණාකරණයට ලක් කෙරෙන අතර මෙම රමාණය මෙරට මුළු භූමි රමාණයෙන් සියයට 18 ක් වැනි සුළු රමාණයක් බවයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221