Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අයිස්ලන්තයේ ගරීම්ස්වොට්න් ගිනිකන්ද සක‍්‍රීය වෙයි.

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

ගිනිකොණ දිග අයිස්ලන්තයේ රීරීම්ස්වොට්න් ගිනිකන්ද (Grimsvotn volcano) මේ වන විට සකරීය වී තිබෙනවා. මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් එරට රජය විසින් ගිනිකන්ද සකරිය වී ඇති ස්ථානයේ සිට නාවික සැතපුම් 120 පමණ රදේශයක සියලූ ගුවන් ගමන් නවතා ඇති අතර මෙය තහනම් ගුවන් කලාපයක් ලෙස නම් කරනු ලැබුවා.

මෙම ගිනිකන්ද පිහිටි රදේශයේ ජනාවාස පිහිටා නොමැති අතර මේ වන විට එයින් පිටවන කළු පැහැති දුම හා අළු කිලෝමීටර 20 පමණ ඉහළට විහිද ගොස් තිබෙනවා.

මෙය අවසන් වරට විදාරණය වී ඇත්තේ 2004 වසරේ දීය.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221