මැලේසියාවේ නායයාමකින් පුද්ගලයින් 24 ක් මරුට.
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
මැලේසියාවේ මධ්‍යම සෙරන්ඩිබ් ප්‍රදේශයේ ළමා නිවාසයක් අසළ සිදු වු නායයෑමකින් මේ වන විට පුද්ගලයින් 24 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. එයින් 20 දෙනෙකු ළමයි වන අතර මළ සිරුරු 17 ක් මේ වන විට සොයා ගෙන තිබෙනවා.
විශාල පස් කන්දක් කඩා වැටීමෙන් මේ අනතුර සිදුව ඇති අතර ඊයේ දිනය පුරා මෙම ප්‍රදේශයට තද වැසි සහිත කාලගුණයක් පැවති බව වාර්තා වනවා.