Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මිසුරි සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට හානි රැසක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදය පුරා හමා ගිය සුළි කූණාටුවෙන් මේ වන විට පුද්ගලයින් 122 මිය ගොස් ඇති බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම නිවාස දහසකට අධික සංඛ්යාවක් විනාශ වී ගිය අතර රථ වාහනද ඊට සාපේෂව විශාල වශයෙන් විනාශ වී ගියා.

කෙසේ වෙතත් මෙම සුළි කුණාටුව ඇමෙරිකා ඉතිහාසයේ වැඩිම පිරිසකට හානි සිදුවු සුළි කුණාටුව මෙන්ම වසර 64 කට පසුව පැමිණි දරුණුතම කුණාටුව වෙන බව විදෙස් ආරංචි මාර්ග පවසනවා. මේ වන විට වැහි බර තත්ත්වය පහව ගිය වළාකුළුන් බර වු අහස් දක්නට ලැබෙන බව ඇමෙරිකානු කාලගුණ දත්ත වාර්තා කරනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221