Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

චිලි ගිනි කන්ද ආසන්නයේ නාය යෑමේ අවධානමක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

චිලී ගිනි කන්ද පසුගිය දා විදාරණය වීමට පටන් ගැනීමත් සමඟ මේ වන විට දුම් වළාවන්ගෙන් අවට ප‍්‍රදේශය වැසී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් දකුණු ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට තම ගුවන් ගමන් අත්හිටු වීමට සිදුව තිබෙන අතර ගිනි කන්දෙන් පිට වී යන දුම් වළාවන් ආර්ජන්ටිනාව දෙසින් උරුගුවේ හරහා බ‍්‍රසීලය වෙත පාවී යන අතර මහද්වීපයේ ගුවන් ගමන් බොහෝමයක් මේ වන විට නවතා තිබෙනවා.

එමෙන්ම මේ වන විට චිලි ගිනි කන්ද ආසන්න ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් පතිත වන බව වාර්තා වනවා. පුයේහි ගිනි කන්ද අවට ප‍්‍රදේශයට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගලා යන ජලය හා යමහල් මිශ‍්‍රව ගලායෑමෙන් ප‍්‍රදේශයේ ජලාශවලට තර්ජනයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවෙනවා. මේ නිසා අවට පිහිටි බෑවුම් සහිත උස් කදු මුදුන් නායයෑමේ තර්ජනයක් ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. කලාපීය කේන්ද්‍රස්ථානයක් වන ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි වැඩි කාලයක් ගුවන් ගමන් මේ හේතුවෙන් නවතා තිබෙනවා. වර්ෂාව නිසා උතුරා යමින් පවතින ප‍්‍රදේශයේ ගොල්ගොල් නදිය මත අළු තට්ටු තැන්පත් වී ඇත. මෙනිසා ජලාශ වේලී බිදි යා හැකි බවට බිය පළ වෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221