Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

හයිටියට තද වැසි ජිවිත හානි රැසක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

හයිටි රාජ්යයට පසුගිය දා ඇති වු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පැල්පත් නගර ජලගැලීමට ගොඳුරු වීමෙන් හා මහා භූ කම්පාවෙන් පසු ඉදි කෙරුණු කඳවුරු මඩ වගුරු බවට පත් වීමෙන් මේ වන විට පුද්ගලයින් 23 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම වසරේදී හයිටියේ ඇති වු දරුණුතම වැසි තත්ත්වය මෙය වන අතර ඉන් සිදුවු මරණවලින් බොහෝමයක් සිදුව ඇති අග නගරය මේ වන විට මුළුමනින්ම අඩපණ වී ගොස් ඇති බව පැවසෙනවා.

හයිටියට මෙන්ම මෙම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අසල්වැසි ඩොමිනික් ජනරජය, ජැමෙයිකාව හා කියුබාව වැනි රටවල් කිහිපයකම ජල ගැලීම් හා නාය යෑම් සිදු විය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221