තායිල්නතයේ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 98 ක් මිය යයි.

Share

Normal 0 false false false EN-GB X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මෝසම් වැසි වර්ධනය වීමත් සමඟ තායිලන්තයට බලපා ඇති ගංවතුර හා නාය යැම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 98 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ගංවතුර ඇති වීම නිසා දිස්ත‍්‍ර‍්‍රික්ක 29 ක නිවාස තුන්ලකක්‍ෂයකට පමණ හානි සිදුව ඇති බව එරට බලධාරීන් පවසනවා. කෙසේ වෙතත් ඒජන්සි වාර්තා පවසන්නේ විනාශයට පත්ව ඇති වගා බිම්වල ප‍්‍රමාණය සිංගප්පුරුව මෙන් අට ගුණයක් පමණ වන බවයි.