උතුරු ඉන්දියානු භූකම්පනයෙන් පුද්ගලයින් 17 ක් මිය යයි
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} ඊයේ සවස රික්ටර් මාපකයේ ඒකක 6’8 ලෙස සඳහන් කරමින් උතුරු ඉන්දියාවේ සික්කිම් (Sikkim) ප‍්‍රදේශය ආසන්නයේ ඇති වු භූකම්පනයෙන් පුද්ගලයින් 17 ක් මිය ගොස් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
කදු සහිත භූමියක මෙම භූකම්පනය ඇති වීම නිසා හට ගත් නාය යෑම් හේතුවෙන් පුද්ගල මරණ සිදු වී ඇති අතර මෙම ප‍්‍රදේශයේ මේ වන තෙක් භූකම්පන වාර්තා වී නොමැත.
මේ වන විට පසු කම්පන 3 ක් පමණ වාර්තා වන බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.