ග්‍රහ වස්තු 50 ක් අලූතින් සොයා ගැනේ.
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
මිට පෙර අවස්ථාවන්හි දී හදුනා නොගත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටා ඇති ග්‍රහ වස්තු 50 ක් තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ චිලි රාජ්‍යයේ ස්ථානගත කර ඇති දුරේක්ෂයක් ආධාරයෙන් වීම විශේෂත්වයක් වනවා. කෙසේ වෙතත් මෙලෙස සොයා ගනු ලැබු ග්‍රහ වස්තුවලින් 16 ක් පෘථිවියේ ස්කන්ධයට වඩා වැඩි බවයි විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ.
එමෙන්ම මෙම ග්‍රහ වස්තු අතරින් එක් එක් ග්රහලොවක් ජිවයක් පැවතීමට වඩා සුදුසු කලාපයක් පිහිටා ඇති බවයි. මෙම ග්‍රහලෝක ඩොප්ලර් වර්ණාවලීක්ෂණ ක්‍රමය උපයෝගී කර ගනිමින් සොයා ගෙන තිබෙනවා.