Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මුහුදු කූඩැල්ලන් අභිජනනයට මධ්‍යස්ථානයක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමට මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සැළසුම් කර තිබෙනවා.

එහි සභාපති ජයන්ත චන්ද්‍රසෝම මහතා පවසා සිටියේ ලබන වසර එනම් 2012 වසරේ දී මන්නාරමල ඔලෙයිතුඩුවාව ප‍්‍රදේශය ආශ‍්‍රිතව මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට මුහුදු කුඩැල්ලන් සඳහා විශාල අපනයන වෙළඳ පොළක් බිහි වී තිබෙන නිසා මෙම ක‍්‍රියාවලිය තුළින් වැඩි ආදායමක් මෙන්ම මුහුදු කූඩැල්ලන් වගාවන් සඳහාද යෙදවීමට නියමිතව ඇති බව මොහු වැඩි දුරටත් පැවසිය.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221