Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ලිහිණියාගල රක්‍ෂිතයේ ගින්නක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශයන්ට ආසන්නයේ පිහිටා ඇති වලපනේ ලිහිණියාගල රක්‍ෂිතයේ ඊයේ සවස (22 වන බදාදා) ඇති වු ගින්න මේ වන විටත් පැතිරෙමින් තිබෙනවා.

ගින්න නිවීම සඳහා මෙතෙක් කිසිදු බලධාරියෙක් හෝ ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අක්කර 20 ක පමණ විශාල භූමියක් ගින්නෙන් විනාශ වී ගොස් ඇති අයුරු දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් එම ප‍්‍රදේශයේ මේ වන විට පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ගින්න පැතිර යන බවයි අප වාර්තාකරු පවසන්නේ.

ගින්න නිවා දැමීමට ඉතා ඉක්මනින් කටයුතු නොකළ හොත් රක්‍ෂිතයේ බොහෝ වටිනා සත්ව මෙන්ම ශාක අහිමි වී යෑමට ඉඩ ඇත.

කෙසේ වෙතත් නුවරඑඵළිය දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසා සිටියේ ඉදිරියටත් ගින්න නිවා දැමීමට නොහැකි වුවහොත් ගුවන් හමුදාවේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221