ඉන්දියාවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 53 දක්වා ඉහළට
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
අග්නිදිග ඉන්දියාවේ සිකිම් ප‍්‍රාන්තයට නේපාලයට හා ටිබැට් දේශයට පසුගිය 18 වන දා බලපෑ භූමිකම්පානේ මිය ගිය ගණන 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
භූමිකම්පවෙන් දින කිහිපයක් යන තුරු පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සිදුවු නාය යෑම් හේතුවෙන් බොහෝ පිරිසක් මිය ගිය අතර මේ හේතුවෙන් සහන සේවාවන්ට පවා දැඩි බාධා එල්ල වුණා.
රික්ටර් මාපකයේ ඒකක 6.9 ලෙස සටහන් වු මෙම භූමිකම්පාව හේතුවෙන් දුරකථන හා විදුලි මාර්ග රැුසක් බිඳ වැටි ඇති අතර ඒවා ක‍්‍රමයෙන් මේ වන විට යථා තත්ත්වයට පත් කෙෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.
දින ගණනාවක් පුරා පවතින වර්ෂාව හේතුවෙන් සහන කණ්ඩායම්වලට විපතට පත් ජනතාව වෙත ළඟා විම අසීරු වී ඇති අතර පාසල් සහ කාර්යාල සියල්ල වසා දමා තිබෙනවා.