Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ලිහිණියාගල රක්‍ෂිතයේ අක්කර 40 ක් ගින්නෙන් විනාශයි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}


ලිහිණියාගල රක්‍ෂිතයේ පෙරේදා සවස (සැප්තැම්බර් 21) ඇති වු ගින්නෙන් මේ වන විට අක්කර 40 ක් පමණ විනාශ වී ගොස් තිබෙනවා. ඊයේ සවස් වන විට ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට නොයෙක් අංශවල සහයෝගයෙන් හැකි වු බවයි නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසා සිටියේ.

ලිහිණීයාගල නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වළපනේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රක්‍ෂිතයක් වන අතර මෙය වන ජීවි දෙපාර්තමේන්තුව මඟින් වික්ටෝරියාරන්දෙණිගල හා රන්ටැඹේ අභය භූමිය ලෙස ද නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගින්න දීර්ඝ කාලයක් පුරා ව්‍යාප්ත වීම සඳහා පැවති වියළි කාලගුණියසුළං සහිත තත්ත්වය මෙන්ම වියළි ගිය තෘණ සහිත භූමියක් වීම ඉවහල් වී තිබෙනවා.

ගින්නෙන් තෘණ බිමක් විනාශ වී ගොස් ඇති අතර මේ නිසා වර්ෂා සහිත කාලවලදී පස සෝදා ගෙන ගොස් රක්‍ෂිතය බෑවුමෙහි පිහිටා ඇති වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශවල තැන්පත් වීමට ඇති හැකියාව වැඩි වී තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221