Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

තායිලන්තයේ ගංවතුරින් මිය ගිය ගණන 158 දක්වා ඉහළට

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පසුගිය දින කිහිපය පුරා ඇඳ හැලූණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තායිලන්තයේ මේ වන විට දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

මෙම ගංවතුර මේ වන විට තායිලන්තයේ ප‍්‍රාන්ත 23 ක ඇති වී තිබෙන අතර පසුගිය සති දෙකක කාලය පුරා කාම්බෝජයට ඇඳ හැලූණු වර්ෂාව හේතුවෙන් ඇති වු ගංවතුර හේතුවෙන් පමණක් පුද්ගලයින් 61 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

ගංවතුර තත්ත්වයට මුහුණ දුන් විපතට පත් ජන ගහණය මිලියන 2 ඉක්මවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221