Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

සිකුරු ග‍්‍රහයා වටා ඕසෝන් වියනක් ඇති බව සොයා ගැනේ

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියක විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරනු ලද අධ්‍යනයක ප‍්‍රතිඵලයක් ලෙස සිකුරු ග‍්‍රහයාගේ වායුගෝලයට ඉහළින්  ඕසෝන් ස්ථරයක් නිර්මාණය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් පවසන්නේ සිකුරු ග‍්‍රහයා මතු පිට සිට කිලෝමීටර 100 ක් පමණ ඉහළින් මෙම  ඕසෝන් වියන පිහිටා ඇති බවයි. කෙසේ වෙතත් මෙය පෘථිවියේ  ඕසෝන් වියන මෙන් තුන්ගුණයක් ඉහළින් පිහිටා ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙම නව සොයා ගැනීම සිකුරු ග‍්‍රහයාගේ වායුගෝලයේ සංයුතිය පිළිබඳ පුළුල් අධ්‍යනයකට මඟ විවර කර දී ඇති බවයි.

කාබන්ඩයොක්සයිඞ් හිරු එළිය මඟින් බිඳ දැමීමෙන්  ඕසෝන් වියන නිර්මාණය වෙන අතර සිකුරු ග‍්‍රහයා වටා ඔක්සිජන්, කාබන් හා  ඕසෝන් පැවතීම තුළින් ග‍්‍රහයා මත ජීවිය ගුණයක් තිබිය හැකි බවට බලාපොරොත්තු විය හැකි බවට විද්‍යාඥයෝ අදහස් පළ කරනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221