Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පැසිපික් දුපත් රාජ්‍යයන්ගේ දැඩි ජල හිඟයක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

පැසිපික් දුපත් රාජ්යයන්ට මේ වන විට බලපා ඇති නියං කාලගුණය සමඟ දැඩි පානීය ජල අර්බුදයකට ලක්ව තිබෙනවා. 

කෙසේ වෙතත් කුඩා දුපත් රැුසකට මේ හේතුවෙන් පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර මෙය හදිසි තත්ත්වයක් ලෙස නම් කර තිබෙනවා. තෝමාඩෝ දුපතේ ජීවත්වන එක් පුද්ගලයෙකුට මේ වන විට දිනකට පනිට්ටු 2 ක් වැනි රමාණයක් හිමි වන අතර මෙයද සිමා විය හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් ඇතිව තිබෙන තත්ත්වය හමුවේ නවසීලන්තය හා  ඕස්ටේරලියාව අසල්වැනි දුපත් රාජ්යයන්ට මේ වන විට තම සහය ලබා දෙමින් සිටින බව විදෙස් ආරංචි මාර්ග පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221