දෙහිඅත්තකණ්ඩියේ සුළඟින් නිවාස 25 ක් විනාශයි
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
ඊයේ සවස 9 වන ඉරිදා දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයට බලපැවැත් වු දැඩි වර්ෂාවත් සමඟ ඇති වු සුළඟින් මේ වන විට නිවාස 25 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව පැවසෙනවා.
දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය සභා සභාපති ටී.එම්. ජයසේන මහතා ප්රකාශ කර සිටියේ මේ වන විට විනාශ වී ගිය ප්රදේශ නිරීක්ෂණයට ගොස් ඇති අතර විපතට පත්
ජනතාවට ඉතා ඉක්මනින් සහන සැළසීමට බලාපොරොත්තු වන බවයි.