Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුවක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අද දිනයේ ඉන්දියන් සාගරයට අයත් රටවල් රැුසක සහභාගීත්වයෙන් සුනාමි අනතුරු ඇඟවිමේ විශේෂ පෙරහුරුවක් පැවැත් වු බවයි.

මේ තුළින් ඉදිරියේ දී ඇති විය හැකි සුනාමි තත්ත්වයකදී ගත යුතු ආරක්‍ෂාකාරී පියවර හා ක‍්‍රියාදාමයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට කටයුතු කෙරෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එම්.ඞී. දයානන්ද මහතා පැවසා සිටියේ මේ සඳහා රටවල් 15 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වු බවයි.

එමෙන්ම මෙම පෙරහුරු සිදුකරන අවස්ථාවලදී ජනතාවට කිසිදු බියක් ඇති කර ගත යුතු නොවන බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221