Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ජර්මනියේ අභ්‍යවකාශ යානාවක් පෘථිවියට කඩා වැටෙන ලකුණු

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පාලනයෙන් තොරවු රොසැට් නැමති අභ්‍යවකාශ යානාව අද පෘථිවියට කඩා වැටෙනු ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.

1990 වසරේ දී එක්ස් රේ කිරණවල තත්ත්වය පරික්‍ෂා කිරීමේ අරමුණින් අභ්‍යවකාශ ගත කරනු ලැබු මෙම යානාව කඩා වැටෙන නිශ්චිත ස්ථානයක් පිළිබඳ අදහසක් නොමැති වුවත් මෙය බොහෝ විය බි‍්‍රතාන්‍යයේ උතුරු කලාපයට හෝ දකුණු ඇමෙරිකාවට ආසන්න ප‍්‍රදේශයටකට වැටීමට ඉඩ ඇති බවට අනාවැකි පළ කෙරෙනවා. මෙය කඩා වැටුනොහොත් ටොන් 1.9 පමණ සුන්බුන් පෘථිවියට පතිත විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දා ඇමෙරිකාවේ යු.එස්.ආර්.ඒ චන්දිකාව ද කඩා වැටුණු අතර විද්‍යාඥයින් අතර මේ පිළිබඳ සංවාදයක් මේ වන විට හටගෙන තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221