Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මධ්‍යම කඳුකරයේ ජලාශ භාවිතා කරන්නනට රතු එළියක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

නුවරඑළිය ඇතුළු මධ්‍යම කඳුකරයේ ජලාශ භාවිතා කරන පුද්ගලයින්ට විමසිලිමත්ව සිටීම වඩා යෝග්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් මෙලෙස කියා සිටින්නේ ඉහළ ප‍්‍රදේශවලට පවතින දැඩි වර්ෂා සහගත කාලගුණ තත්ත්වය හමුවේ අනපේක්‍ෂිත ලෙස ජලාශවල ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බැවිනි. නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා මේ බව ප‍්‍රකාශ කර සිටියා.

මේ අතර පවතින කාලගුණ තත්ත්වය හමුවේ විදුලිබලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට තද වැසි අපේක්‍ෂා කරන බවද ඔහු පවසා සිටියා. 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221