Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

තුර්කියේ තවත් භූ කම්පනයක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA MicrosoftInternetExplorer4

 තුර්කියේ වෑන් නගරයේ දකුණු ප‍්‍රදේශයේ රික්ටර් මාපක 5.6 ක ප‍්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද වාර්තා වී තිබෙනවා. මෙය තුර්කියේ වේලාවෙන් රාත‍්‍රී 9.23 ට පමණ සිදුව ඇති අතර මේ වන විට පුද්ගලයෝ 3 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම භූ කම්පනයෙන් ගොඩනැඟිලි 20 ක් පමණ කඩා වැටී ඇති අතර එම සුන්බුන් අතර සියය ගණනක් වු ජනයා සිර වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම කඩා වැටුණු ගොඩනැඟිලි අතරට සහන සේවකයින් සහ ජනමාධ්‍යවේදීන් සිටි ගොඩනැගිල්ලක් ද වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පසුගිය දා ඇති වු ප‍්‍රබල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැළසිමට මෙම පිරිස රැුඳී සිටි අතර එම භූ කම්පනයෙන් පුද්ගලයින් 600 ක් පමණ මිය ගියා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221