Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පෘථිවියට සුර්යය කුණාටුවක බලපෑම් එල්ල වන ලකුණු.

Share

Normal 0 false false false EN-GB X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

නාසා ආයතනය හෙවත් ඇමෙරිකානු ගගන හා අභ්‍යවකාශ පාලනාධිකාරිය විසින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ පසුගිය 2005 වසරෙන් පසුව පෘථිවිය දෙසට එල්ල වන විශාලතම සුර්යය කුණාටුව මෙය බවයි.

පෘථිවිය දෙසට මෙම දිනයන්හි දී සුර්යය කුණාටුවක බලපෑම එල්ල වෙමින් පවතින බවයි ඔවුන් සඳහන් කරනු ලබන්නේ.

ග‍්‍රිනිච් වේලාවෙන් ජනවාරි මස 23 වන දා අලූයම 4 ට පමණ සුර්යාගෙන් නිකුත් වු භූ චුම්භක කදම්භයක් මෙම සුර්ය කුණාටුව සඳහා හේතු වී ඇති අතර එහි උච්චතම අවස්ථාව අද දිනයේ දී දැනෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් විද්‍යාඥයින් පවසන්නේ එම සුර්ය කුණාටුවේ බලපෑමෙන් චන්දිකා කටයුතුවලට හා ධ‍්‍රැවීය ප‍්‍රදේශ හරහා සිදුවන ගුවන් ගමන්වලට ද බාධා එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ධ‍්‍රැවීය ප‍්‍රදේශ ආශ‍්‍රිතව අවුරෝරා එළි දිස්වෙනු ඇතැයි ද විද්‍යාඥයෝ පවසනවා. කෙසේ වෙතත් මෙවන් සුර්ය කුණාටු ඇති වීමට ප‍්‍රධාන වශයෙන් සුර්යයාගේ වායුගෝලයේ තැන්පත්ව ඇති චුම්භක ශක්තියෙන් කොටසක් හදිසියේ නිදහස් වීම හේතුවන බව මේ වන විට සොයා ගෙන තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221