Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ශිත දේශගුණයෙන් තව දුරටත් හානි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}


මේ දිනවන යුරෝපය ඇතුළු රටවල් ගණනාවකට බලපා ඇති අධික ශිත කාලගුණය හේතුවෙන් වාර්තා වු පුද්ගල මරණ සංඛ්යාව තව දුරටත් ඉහළ යමින් පවතිනවා.

මෙම ශිත කාලගුණය හේතුවෙන් යුක්රේනයේ පුද්ගල මරණ 131 වාර්තා වන අතර 1800 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. පෝලන්තයේ මරණ 53 ක් වාර්තා වනවා.

සයිබීරියාව, බොස්නියාව, ජපානය හා  ඕස්ටේරලියාව වැනි රටවල් ආශරිතව කාලගුණයේ බලපෑම් හේතුවෙන් මිනිස් ජිවිත හානි වීම් හා ජන ජීවිතයට බාධා එල්ල කිරීම් රැුසක් වාර්තා වනවා.

වසර 25 කට පසුව ඉතාලියේ රෝම අගනුවරට අධික හිමපතනයක් සිදුව ඇති අතර ශීත කාලගුණය හේතුවෙන් රංශයේ පුද්ගලයින් 4 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221