Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පාසල් පරිසර භට කණ්ඩායම් සක‍්‍රීය කිරීමට සැරසේ

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පරිසරය පිළිබඳව සිසුන්ට අවබෝධය ලබා දීමේ මුලික අරමුණින් මධ්යම පරිසර අධිකාරිය මඟින් පාසල් පරිසර භට කණ්ඩායම් සකරීය කිරිම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා මුලික වශයෙන් හල්දුමුල්ල ජාතික ඖෂධ උද්යානයේ පුර්ණ සහය ලබා දෙන බව ජේ්යෂ්ඨ උද්භිත විද්යාඥ මහාචාර්ය පියල් මාරසිංහ මහතා පවසනවා.

විශේෂයෙන් මෙම භට කණ්ඩායම්වලට පදක්කම් ලබා ගැනිමේ දී විවිධ රියාකාරකම් මඟින් ලබා ගන්නා ලකුණු ඉතා වැදගත් වන අතර මෙම ඔසු උයන තුළ සඳහා ඉතා යෝග් වපසරියක් පවතින බවත් සඳහන් වනවා. මෙවැනි භට කණ්ඩායමකට අවම වශයෙන් ළමුන් 25 ස් දෙනෙකුවත් සිටිය යුතු අතර ඔවුන් සෑම කාර්යයක් සඳහාම මෙහිදී උපකාරයන් හිමි වෙනු ඇත.

අනුව හල්දුම්මුල්ල ඔසු උයනේ දී ජෛව විවිධත්වය, පක්ෂීන්, සමනළයන්, දුර්ලභ ඖෂධ පැළැටී වැනි විවිධ ක්ෂෙත සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221