මඩකලපුවේ සුළි සුළඟින් නිවාස 100 කට පමණ හානි

Share

පෙරේදා හවස මඩකලපුවේ ඇති වු සුළිසුළඟින් නිවාස 100 කට පමණ හානි සිදුව ඇති බව ආපදාකළමණාකරණ මධ්යස්ථානය පවසනවා. මෙවැනි සුළි සුළං තත්ත්ව නිසා දිවයිනේ පුරා නිවාස 300 ක් පමණ මේ වන විට හානි වී තිබෙනවා.

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ පැසිපික් සාගරය අවට මුහුදේ ඇති වන සුළිසුළං තත්ත්වය මෙයට හේතුවක් වන බවයි.

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}