Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

චීනයට අධික සීත කාලගුණයක්

Share

චීනයේ උතුරු, ඊශාන හා මධ්‍යම පළාත්වලට මේ දිනවල ඇති වී ඇති අධික සීත කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් ව ඇති බව වාර්තා වනවා.

දැඩි හිම පතනක් මෙම ප‍්‍රදේශවලින් වාර්තා වන අතර මාර්ග හිමෙන් වැසීයාම නිසා රථවාහනවලට දැඩි බාධා ඇති ව තිබෙනවා. මේ දිනවල චීනයේ උෂ්ණත්වය ඍණ අගයක් ගන්නා බවයි විදෙස් ආරංචී මාර්ග පවසන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221