Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මුහුදු උෂ්ණත්වය වෙනස් වෙයි

Share

මේ දිනවල පවතින මුහුදු උෂ්ණත්වය සමඟ මසුන් වැඩි වශයෙන් වෙරළ තීරය වෙත පැමිණෙන බව නාරා ආයතනය පවසනවා.

උෂ්ණත්වය මුහුදු පත්ලේ වර්ධනය විමත් සමඟ ඇල්ගී විශේෂ ආහාරයට ගැනීම සඳහා මෙලෙස මසුන් වෙරළ තීරය වෙත පැමිණෙනු ඇති බවයි ඔවුන් සිදුකළ පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ.
තවද ඇල්ගී වර්ධනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔක්සින් අඩු වීමෙන් මසුන් වැඩි වශයෙන් මිය යනු ඇති බවත් නාරා ආයතනය පවසනවා. මෙම තත්ත්වය තවත් සති කිහිපයක් පවතිනු ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221