සැන්ඩි බිළි ගත් ජීවිත ගණන 68 දක්වා ඉහළ යයි

Share

සැන්ඩි සුළි කුණාටුව ඇමෙරිකාවට ඇතුල්වනු ඇති බවට කාලගුණ අංශ අණාවැකි පළ කර ඇති අතර එහි වේගය පැයට කිලෝමීටර 140 ක් වනු ඇති බවට තහවුරු කර තිබෙනවා

ජැමෙයිකාවේ හා හයිටි රදේශයන්ට දැඩි හානි සිදු කර ඇති සැන්ඩි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ රාන්ත කිහිපයකට එරට ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් පත් කර තිබෙනවා මේ වන විටත් සියලුම ගුවන් හා නාවික කටයුතු නවතා ඇති අතර පාසල් හා රජයේ ගොඩනැගිලි ඇමෙරිකාවේ වසා දමා තිබෙනවා

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}