Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ගැඹුරු පීඩන අවපාතය නිසා තව දුරටත් වැසි

Share

බෙංගාලබොක්ක ආශරීතව පවතින පීඩන අවපාතය නිසා මේවන විට දිවයිනට තද වැසි ලැබෙමින් පවතිනවා. මෙය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වැඩි වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා

අද අලුයම එය මුලතිව්වලට කිලෝමීටර 250 ක් නුදුරින් පිහිටි අතර මෙම තත්ත්වය නිසා නැගෙනහිර මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ විය හැකි බවට සැළකෙනවාකෙසේ වෙතත් ජනතාවට ධිවර කටයුතු හා නාවික කටයුතුවලින් බැහැර වී ආරක්ෂාකාරීව සිටිනනැයි කාලගුණ අංශ කියා සිටිනවා

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221