නව මන්දාකිණි 7 සොයා ගනී.
හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතා කරමින් නව මන්දාකිණි 7 ක් සොයා ගෙන තිබෙනවා. මේ පිළිබඳව ඔවුන් තව දුරටත් කියා සිටින්නේ ඒ අතරින් එකක් වයස්ගතම මන්දාකිණිය වන අතර එය විශ්වය බිහි වී අවුරුදු මිලියන 380 ක් පමණ වන විට බිහි වී ඇති බවට අනුමාන කරනු ලබනවා.
මිට වසර බිලියන 13.7 කට පමණ පෙර විශ්වය බිහි වී කෙටි කාලයකින් මන්දාකිණිවල සම්බවය සිදු වෙන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරයි.
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}