Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පසුගිය වසර 13 තුළ ග්රාහක ගැටීමෙන් පෘථිවියට බලපෑ හානිය අති ප්රබලයි.

Share

පසුගිය වසර 13 ක කාලය පුරා පෘථිවියට එල්ල වුණු නොයෙකුත් ග‍්‍රාහකයන්ගේ බලපෑම හිරෝෂිමා බෝම්බයේ බලපෑමට වඩා ප‍්‍රබල බව තාරකා විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා අනාවරණය කළා.

මොවුන් පවසන්නේ 2000 සහ 2013 ක කාලය තුළ පමණක් ග‍්‍රාහක 23 ක් පෘථිවියේ ගැටී ඇති බවයි. මෙනිසා ඇති වන බලපෑම කිලෝ ටොන් 600 ක් පමණ වන බව ද මොවුන් පවසනවා. මෙය අපේක්‍ෂිත මට්ටමට වඩා වැඩි බව තව දුරටත් අනාවරණය කරනු ලබනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221