උතුරු ඇෆ්ගනිස්ථානයේ සිදුවු නාය යෑමෙන් මිය ගිය ගණන 350 ඉක්මවයි.
පසුගිය සතියේ උතුරු ඇෆ්ගනිස්ථානයේ බාදක්‍ෂාන් ප‍්‍රදේශයට ඇති වු තද වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ එහි උස් ප‍්‍රදේශයක් නායයෑමෙන් පුද්ගලයින් 350 ක් පමණ මිය ගොස් තවත් පුද්ගලයින් 2100 ක් පමණ අතුරුදන්ව ඇතැයි එරට බලධාරීන් පවසනවා.
මෙම නායයෑම් තත්ත්වය හමුවේ පුද්ගලයින් 4000 කට පමණ තම නිවාස අහිමි වී ගොස් ඇතැයි වාර්තා වනවා.
එමෙන්ම ඇතැයි ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ද හට ගෙන ඇති අතර එයින් පුද්ගලයින් 150 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ වන විටත් අතුරුදන් වුවන් සොයා ආරක්‍ෂක අංශ මෙහෙයුම් දියත් කර තිබේ. අවතැන් වු ජනතාව වෙනුවෙන් සහනාධාර ලබා දීමට ඇෆ්ගන්ස්ථාන් රජය මේ වන විට කටයුතු යොදා ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.
Post Categories
Crisis
Plastic Pollution Growing Threat to Our Planet
June 5, 2025
Mount Etna Erupts
June 4, 2025
World Reef Awareness Day
June 2, 2025
Could deforestation trigger the next pandemic?
February 3, 2024
3 Killed due to 7.0 Earthquake in China
January 22, 2024
5.6 Magnitude Earthquake Struck off Columbia
January 21, 2024


FAQs