Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඇල්ල වැල්ලවාය මාර්ගය නාය යයි

Share

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 34 කණුව ආසන්න චන්දන ඇල්ලට ආසන්න ප‍්‍රදේශයක් නාය යෑමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා ඇති ව තිබෙනවා.

 

මෙම නාය යෑම හේතුවෙන් එක් මංතීරුවක මිටර 30 ක පමණ ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම කඩා වැටි ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
අද දිනය පුරා පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තවමත් මාර්ගය යථාතත්ත්වයට පත්ව නොමැති හෙයින් මාර්ගයේ ගමන්ගන්නා අයට සැළකිළිමත්ව රිය පදවන්නැයි පොළිසිය අනතුරු අගවා සිටිනවා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221