Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

තක්කාලිවල ඇති නව ගුණාංගයක් සොයා ගැනේ

Share

තක්කාලි ආහාරයට ගැනීමෙන් දරුවන් නොමැති පිරිමින්ට දරුවන් ලබා ගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. තක්කාලිවල ඇති ප‍්‍රධාන පෝෂණිය සංඝටකයක් වන ලිකොපේන් මඟින් පිරිමින්ගේ ශුක‍්‍රාණු සංඛ්‍යාව සියයට 70 දක්වා වැඩි කිරිමට හේතුවන බව මෙයින් පැහැදිලි වී තිබෙනවා.

 

එමෙන්ම ශුක‍්‍රාණු සංඛ්‍යාව වැඩි වනවා සේම සංසේචනය සඳහා පිහිනා යෑමේ හැකියාවද වැඩිවන බව මෙම පර්යේෂණය මඟින් තහවුරු වී තිබෙනවා. තක්කාලි ආහාරයට ගැනීම හේතුවෙන් ශුක‍්‍රාණු නිපදවන ස්ථානයන්ගේ හට ගන්නා පිළිකා තත්ත්වයන්ට බොහෝ දුරට මර්ධනය වන බවත් තහවුරු වු බව පර්යේෂකයින් පවසනවා.

 

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221