Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

කාබන්ඩයොක්සයිඞ් ඉහළ යාමෙන් අවධානමක්

Share

වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය 2050 වර්ෂය වන විට අති විශාල ප‍්‍රමාණයකින් ඉහළ යාමේ අවධානමක් පවතින අතර මේ හේතුවෙන් අපගේ ආහාරවල පවතින සින්ක් සහ යකඩ යන මුලද්‍රව්‍යවල බොහෝ වෙනස්කම් ඇති විය හැකි බවට ඇමෙරිකාවේ හාවඞ් මහජන සෞඛ්‍ය  විද්‍යාතනයේ නව අධ්‍යනයකින් අනතුරු අඟවා තිබෙනවා.

 


මීට අමතරව පැළෑටිවල පවතින පෝෂණ සාන්ද්‍රතාවය ද අඩුවෙන බව ඔවුන් තහවුරු කර තිබෙනවා. දැනට පවතින දත්තයන්ට අනුව ලෝක ජනගහණයෙන් කෝටි 200 ක් පමණ සින්ක් සහ යකඩ ඌනතාවයෙන් පෙළෙන බව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඇති වන මන්ද පෝෂණ තත්ත්වය නිසා වසරකට පුද්ගලයින් කෝටි ලක්‍ෂ 630 ක් පමණ මිය යන බව අනාවරණය වනවා. 
අප විසින් ගන්නා ආහාරයන්ගේ පෝෂණ කොටස් සැළකිය යුතු මට්ටමින් පහත වැටිම බොහෝ සෙයින් මානවයාගේ සෞඛ්‍යයට තර්ජනයක් බවත් දේශගුණික විපර්යාස මේ සඳහා ඉවහල් වන බවත් මොවුන්ගේ වාර්තාවේ වැඩි වශයෙන් දක්වා ඇත.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221