Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

උතුරු ඉන්දියාවේ දින දෙකක් තුළ නායයෑම්වලින් 31 මියයයි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

ධාරාණිපාත වර්ෂාව නොනවත්වා ඇඳ හැලීම හේතුවෙන් ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ පළාත් රැුසක නායයෑම් සහිත තත්ත්වයක් ඇති ව තිබෙනවා. නායයෑම් හේතුවෙන් පස් කඳු කඩා වැටීමෙන් මේ වන විට ගත වු පැය 48 තුළ පුද්ගල මරණ 31 ක් වාර්තා වනවා.

මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ ඇති වු මෙම වැසි සහිත කාලගුණික තත්ත්වය අද වන විටත් පැවතීම හේතුවෙන් සහන සේවා කි‍්‍රයාත්මක කිරීම පවා ඇණ හිට තිබෙනවා. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම තද වැසි සහිත තත්ත්වය දින දෙකක් පුරා පවතින බවයි.

කෙසේ වෙතත් ගංගා නදිය පිටාර ගැලීමෙන් චුන්ඩුලූ දිස්ත‍්‍රික්කයේ ගම්මාන 50 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ගොස් ඇති අතර ලක්‍ෂ දෙකකට ආසන්න ජනතාවකට තම වාසස්ථාන අහිමි වී ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221