Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මොණරාගල හමා ගිය සුළඟින් නිවාස 10 කට හානි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-fareast-language:EN-US; mso-bidi-language:AR-SA;}

ඊයේ (සැප්තැම්බර් මස 28 වන බදාදා) සවස් වරුවේ මොරණරාගල බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා හමා ගිය තද සුළඟින් මේ වන විට නිවාස 10 කට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර කුමාර මහතා පවසා සිටියේ සුළඟ හේතුවෙන් මාර්ගයන්ට ගස් කඩා වැටීමෙන් ප‍්‍රවාහන අපහසුතා ඇති ව තිබු අතර මේ වන විට එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ඊයේ රාත‍්‍රිය වන විට ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී තිබු අතර ප‍්‍රදේශයේ විදුලි සැපයුම ද බිද වැටීගොස් තිබිණි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221