Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඇමසන් හරහා මාර්ගයක් ඉදිවෙයි. බොලීවියාව පුරා උද්ඝෝෂණ

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-fareast-language:EN-US; mso-bidi-language:AR-SA;}

ඇමසන් කලාපය හරහා මාර්ගයක් ඉදි කිරිමට පෙළඹීමත් සමඟ බෝලීවියා පුරා උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා.

නමුත් මේ පිළිබඳ අදහස් දක්වමින් බොලීවියානු රජය පවසා සිටින්නේ පවතින ආර්ථීක සංවර්ධන කටයුතුවල ඇති අවශ්‍යතාවය හේතුවෙන් මෙම මාර්ගය ඉඳි කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

මෙම මාර්ගය ඉඳි වුවහොත් ඇමසන්හි පවතින සංරක්‍ෂිත ප‍්‍රදේශ ජනාවාස වීමට ඉඩ ඇති අතර එමගින් සිදුවන පරිසර හානිය වැනි කරුණු හේතුවෙන් ආදි ස්වදේශික ජන කොටස් මේ පිළීබඳ බිය පළ කර තිබෙනවා.

 

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221